Gossip

කාටත් රහසේ අයියා නංගිට දුන්න තෑග්ග

මේ සිද්ධිය වෙන්නේ හලාවත පොලිස් බල ප‍්‍රදේශයෙන්. මේ කියන අයියයි, නංගියි ජීවත් වුනේ හලාවත කරවිටාගාරයේ 17 හැවරිදි අයියා පෙදරේරුවෙකු විදියටයි වැඩ කලේ. 13 හැවරිදි නංගි ඉස්කෝලේ යනවා. මේ ඊයේ පෙරේදා දවසක නංගි අසනීප වෙලා රෝහල් ගත කරනවා. එහිදි වෛද්‍යවරු දැනගන්නවා මේ සිසුවිය රෝගාතුර වෙලා තියෙන්නේ කරන්න ගිය ගබ්සාව වැරදී ගිය නිසා කියලා. කරුනු හොයා ගෙන යද්දි තමයි සිසුවිය කියලා තියෙන්නේ මීට අවුරුද්දකට කලින් ඉදලා තමන්ගේ 17 හැවරිදි අයියා වරින් වර තමුන්ව දුෂනය කරන බව.

අවුරුද්දක් පුරාවටම අයියා අතින් දුෂණය වෙච්ච නංගි දැන් හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අයියා ඉන්නේ බන්ධනාගාරේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.