Gallery

ජනාධිපතිවරයා අපේ හමුදා සොල්දාදුවන්ට දුන්නු අපුරු උපදෙස

ත්‍රිවිධ හමුදාව කියන්නේ අපේ රටේ ගෞරවය. අද අපි නිදහසේ ජිවත් වෙන්නේ අපේ හමුදාව නිසා. ලෝකයේ තියන නිර්භීතම උතුම්ම හමුදාව තමයි අපිට ඉන්නේ.එහෙම ඉන්න අපේ හමුදා සොල්දාදුවොත් සිංහල අවුරුද්ද චාරිත්‍රනුකුලව සමරන්න අමතක කලේ නැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද ඒ ආකාරයෙන් අවුරද්ද දවසේ ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණියා.

එම චාම් උත්සවයේදී නිළ ඇඳුම පැළඳ බුලත් අතක් දී සොල්දාදුවන් ජනාධිපතිවරයාට වැඳ නමස්කාර කිරීමට සැරසුනු අවස්ථාවේ ජනාධිපතිවරයා බොහොම සුහද ශීලි ආකාරයට සොල්දාදුවන්ට කියපු කතාවක් තමයි මේ.
“නැගිටින්න නැගිටින්න…… යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්…බුලත් අත දීලා යන්න”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.