Gossip

රුවන් මහ ඉහලින් සමරපු ෂෙරිල්ගේ උපන්දිනේ

කවුරුත් දන්න රුවන් හෙට්ටිඅරාච්චිගේ බිරිඳ ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනය යෙදිලා තිබුනේ ඊයේ. මේ සාදයට ෂෙරිල්ගේ හොඳම යාලුවෝ ටික ඇවිල්ලා හිටියා. සාදය පැවැත්වුනේ කොළඹ තරුපහේ හෝටලයක.

මේ තියෙන්නේ ඒ සාදයේ සුන්දර ජායාරූප පෙලක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.