Gossip

විමල් එළියට

වාහන අවභාවිතාව සම්බන්ධයෙන් බරපතල චෝදනාවකට ලක්ව විමල් විරවංශ හිටියේ බන්ධනාගාරයේ. කොහොම වුණත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔහුට අද ඇප ලබා දුන්නා.

රුපියල් පනස් දහසක මුදලින් ඇපත් ශරීර ඇප දෙකකුත් එක්ක විමල්ට එලියට එන්න අවස්ථාව ලැබුණා. කොහොම වුණත් විමල්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නත් කටයුතු කළා.

ජනවාරි 10 වෙනිදා ඉදලා අද වන තුරු බන්ධනාගාරය තුල හිටපු විමල් කීප වතාවක්ම ඇප අයදුම්කලත් ලැබුනේ අද.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.