Gossip

කෙහෙළියගේ පුත් රමිත්ගේ පෙම් පලහිලව්ව හෙළි වෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා තමයි රමිත රඹුක්වැල්ල. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත පසුගිය කාලයේ මත බේදයට ලක්වන සිද්ධීන් කිහිපයකින් මිනිසුන්ගේ කතාබහට ලක් වුණා.

මේ කතන්දර හින්දා පසුගිය කාලයේ රමිත හිටියෙත් ලංකාවේ නෙමේ. කොහොම වුනත් ඔන්න දැන් රමිත්ගේ පෙම්වතිය ගැනනම් විවිධ පුවත් මැවෙනවා. ඇමරිකාවේ ජිවත් වන නටාලියා තමයි රමිතගේ පෙම්වතිය.

ඉතින් අපිට මේ දෙන්නගේ ආදරෙන් ඉන්න ජයාරූප කිහිපයකුත් හම්බුණා.

මේ ඔබ දකින්නේ රමිතගේ පෙම්වතියගේ සින්දර ජයාරූප පෙළක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.