Gossip

කැත චිත්‍රපටි නළුවා ලංකාවට

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි කිව්වම ඕක ගැන අමුතුවෙන් කියන්න ඕනෑකමක් නැහැ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ වැඩි වශයෙන් බටහිර රටවල්. ඒ වගේ චිත්‍රපට වල රඟපාන්න වෙනමම නළු නිළි පිරිසක් හැදිලා ඉන්නවා. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිවල රඟපාන නළුරජා හැටියට සැලකෙන්නේ ජොනී සින්ස්.

මෙයාව ලෝකයේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඔන්න මේ අපුරු නළුවා එයාගේ තුන්වන බිරිඳ වන කිස්සා සින්ස් එක්ක ශ්‍රී ලංකාවට එනවලු. ලංකාවේ සුන්දරත්වය රස විඳින්න තමයි මෙයාලා එන්නේ. දකුණු පළාතේ සහ උඩරට පළාතේ සුපිරි හෝටල් කිහිපයකුත් මෙයා දැනට වෙන් කරගෙන තියනවලු.

මැයි මාසේ මැද හරියේ ඔහු ලංකාවට පය තියන බවයි ආරංචිය. කවුරුත් බය වෙන්න එපා. මෙයා මෙහේ එන්නේ කාමුක චිත්‍රපටි හදන්න නෙමේ. ලංකාවේ සුන්දරත්වය රස විඳින්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.