Gossip

බයික් එක පදින අයියලා මල්ලිලා අනිවාර්යෙන් මේක බලන්න

කොල්ලන්ගේ සමහර හීන අතරේ තියන එක හීනයක් තමයි බයික් එක කියන්නේ. බයික් එකක් අතට ගත්තම ගොඩක් අයට අමතක වෙන්නේ බයික් එකේ වේගය. තමන් මේක පදින්නේ පාරේ කියලවත් ඒ පාරේ වාහන එනවා කියලවත් සමහර වෙලාවට ඒගොල්ලන්ට මතක නැහැ.

එහෙම හැමදෙයක්ම අමතක කරලා බයික් එකක් පැද්ද මල්ලි කෙනෙක්ට අත් වුන ඉරණම තමයි මේ.

අපි මේක පෙන්වන්නේ අනිත් අයට බයික් එක අතට ගන්න කලින් දෙවරක් මේ ගැන හිතන්න ඕනේ කියලා මතක් කරවන්න. මේ වේගයෙන් බයික් පැදලා සිද්ධ වුන අනතුරු වලින් එකක් විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.