Gossip

ඉන්දියාවේ කෝටිපතියා මහේලව බලන්න ආපු හැටි

මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් සමාගමේ ක්‍රීඩකයින් පුහුණුවන ආකාරය නැරඹීම සඳහා එම කණ්ඩායමේ හිමිකරුවන ඉන්දියාවේ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්භානි සහ ඔහුගේ පුත්‍රයා වන අකාෂ් අම්භානි පැමිණි තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධනයි.

එම කණ්ඩායමේ හිමිකරු සාමාජිකයින් සමඟ සුහද කතාබහක නියැලෙන අයුරු දැක්වෙන වීඩියෝවක් නිල ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.