Video

බලා සිටි සැවොම පුදුම කරමින් ජෝන් සීනා සිය පෙම්වතියට කල අපුරු යෝජනාව

john Cena

රෙස්ලින් ක්‍රීඩාවේ ජනප්‍රියම මෙන්ම පැරණිම ක්‍රීඩකයෙකු වන ජෝන් සීනා ඊයේ (02) පැවති තරඟයෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය ලෙසින් වසර කිහිපයක්ම ඇසුරු කළ Nikki Bella හට විවාහ යෝජනාවක් ගෙන ආවා.

ඒ සජීවී වැඩසටහනේදීම වීම විශේෂත්වයක් වන අතර 2012 වසරේ සිට ජෝන් සීනා Nikki Bella සමඟින් ආදර සම්බන්ධය පවත්වාගෙන ආවා.

කළක් ජෝන් සීනා රෙස්ලින් ක්‍රීඩාවට විරාමයක් ලබාදී තිබුණු අතර ඒ ඔහුට ඇතිවූ ආබාධයක් නිසාවෙන්. එමෙන්ම Nikki Bella ද තරඟයකදී අනතුරට ලක්ව ඇයගේ බෙල්ල ප්‍රදේශය සැත්කමක්ද සිදුකිරීමට සිදුවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.