Gossip

කුඩා දරුවන් සමග ලිංගිකව එකතු වූ කාන්තාවකට වෙච්චි දෙයක්

ඇමන්ඩා ටෝම්ප්කින්ස් යනු දරුවන් තිදෙනෙකු සහිත 39 හැවරිදි කාන්තාවකි.

ඇය පාසල් යන කුඩා දරුවන් මිල්ටන් කේන්ස්හි ඇති අයගේ නිවස වෙත ගෙන්වා ගෙන ඔවුන්ට මත්පැන්,හෙරෝයින් සඳහා යොමුකර ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙයි.

දිනක් ඇය තම කුඩාම දරුවාද නිවසේ සිටින විටම පිරිමි දරුවන් කිහිපදෙනෙකු සමඟම ලිංගිකව හැසිරී තිබෙනවා.

ඇයගේ මනස මත්ද්‍රව්‍ය හේතුවෙන් විකෘති වී ඇති බවත් ඇය කුඩා දරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි කර තමන්ගේ ගොදුර බවට පත්කරගනිමින් උත්සාහයක යෙදුනේ ඔවුන් දිනපතාම ඇගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යොදාගැනිමටයි.

ඇයගේ සාර්ථකත්වය තහවුරු කරමින් දිනපතා මෙම කුඩා දරුවන් ඇයව සොයා අයගේ නිවසට යාමට පුරුදු විය.

මේ ඔස්සේ සොයා බලා ඇයව අත්අඩංගුවට ගැනුණු අතරම එංගලන්තයේ බකින්හැම්ශයර්හි වෙසෙන මෙම තිදරු මව කායික හා ලිංගික අපයෝජන අවස්ථා 10ක් හේතු කරගෙන වසර 7කට සිරගත වනුයේ වයස අවුරුදු 13-15 අතර පසුවන පිරිමි දරුවන් 6දෙනෙකු තම නිවසේම තබාගනිමින් අපයෝජනයෙහි යෙදුනු බැවිනි.

ඇය මෙලෙස හැසිරීමට හේතුව ඇය කාම උන්මත්තකයෙකු වීම බව අධිකරණයේ අවසාන මතය විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.