Gossip

සරසවියේදී යශෝධාට අත්වූ නරකම ඉරණම හෙළි කරයි

Yashoda Wimaladharma

හැමෝගෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි යශෝදා විමලධර්ම කියන්නේ.

ඇය සිය ජීවිතය සහ සරසවිය පිළිබඳ ෆේස්බුක් එකේ සංවේදී සටහනක් සඳහන් කරලා තියෙනවා.

ඇයගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වීම නිසාම ඇයට කැළණිය විශ්ව විද්‍යාලයේදී අමානුෂික ලෙස හිංසනයට ලක්වීමට සිදුවූ ඇති අතර පසුගියදා එම විශ්ව විද්‍යාලයෙන්ම ඇයට ශාස්ත්‍ර ගෞරව සම්මානයක්ද හිමිවුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.