Gossip

ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්දරගේ උපන්දින සාදය

ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්දරගේ උපන්දිනය පසුගියදා නිවසේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. මේ සඳහා ඔවුගේ ළඟම මිතුරන් රැසක් මෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී සිටි අතර අඛිලගේ සහෝදරයා වන සජිත ඇන්තනීගේ පෙම්වතියද සහභාගී වී සිටියා.

එම උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක් පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.