Gossip

මාල හොරු දෙන්නා වෙඩි කාපු හැටි මෙන්න

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව අසළදී ආයුර්වේද වෛද්‍යවරියක් පැළඳ සිටි රන් මාලයක් කොල්ලකා පලායමින් සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට හලාවත පොලීසිය වෙඩි තැබුවා.

ඊයේ උදෑසන 8.30 ට පමණ ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම හොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාම පොලිස් ආරක්ෂාව යටතේ හලාවත මුලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.