gossip_bulletin

පොට්ට නවුෆර් බෝගම්බරින් රෝහලට ගෙනාපු හැටි මෙන්න

පතාල ලෝකයේ රජෙක් හැටියට සැලකුනේ පොට්ට නවුෆර්. මහාධිකරණ විනිසුරුවරයෙකු වන සරත් අඹේපිටිය මහතා ඝාතනයට වැරදිකරු වෙලා පොට්ට නවුෆර්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූණා. බෝගම්බර බන්ධරනාගාරයේ තමයි ඔහු මේ දඬුවම විදිමින් හිටියේ. අසනීප තත්වය නිසා ඔහුව හිරගෙදර ඉඳලා මහනුවර මහරෝහලට රැගෙන ආවා.

පොට්ට නවුෆර්ට අසනීපයක් තියනවාද කියලා අපි දන්නේ නැහැ. කොහොමහරි ඔහු රෝහල්ගත වුණා. ඉතින් මේ අසනීපෙන් ඉන්න ලෙඩා ගිලන් බැහැලා රෝහලට ගියේ කොහොමද කියලා මේ වීඩියෝ එක බලද්දී ඔබට තේරෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.