Video

හිටපු ජනපතිනියට හු කියපු පුද්ගලයෙකුට වෙච්චි දෙයක්

ඊයේ කොළඹ පදනම් ආයතනයේ හිටපු ජනාධ්පති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සභාගිවන උත්සවයක් පැවැත්වුණා.

නව ව්‍යාස්තාවක් උදෙසා ජාතික ව්‍යාපාරය තමයි මේ උත්සවය සංවිධානය කලේ. මේ උත්සවයට හිටපු ජනපතිනිය ඇවිත් වාඩි වුණා විතරයි මෙතන හිටපු පුද්ගලයෙක් ඔහුගේ විරෝධතාවය ප්‍රකාශ කළා.

ඒ කොහොමද කියලා මේ වීඩියෝව එක බලනකොට ඔයාලට තේරෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.