Entertainment

උපන් ඇඳුමෙන් නටලා මඩ ගාගත් පුනම්

Poonam Pandey Happy Holi

පූනම් පාන්ඩේ 1991 මාර්තු 11 උපත ලැබූ සරාගී යුවතියක්.

බොලිවුඩයේ වගේම ලොකයේම කතාබහට ලක්වෙන්නේ ඇගේ සරාගී රංගනය නිසායි. ඇය හැමපාර වගේම හෝලී උත්සවය සඳහා වීඩියෝවක් පිටකරලා තියෙනවා. කොහොම හරි එම වීඩියෝවේ ඇය පෙනී සිටින්නේ අඩනිරුවතිනුයි.

කොහොම හරි මේ වීඩියෝව ඉන්දියාවේ වෙබ් අඩවිවල ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.