Gossip

ලස්සන වැඩි නිසා රටින් පි‍ටුවහල් කල තරුණයා

විවිධ හේතු මත රටවල් වලින් පි‍ටුවහල් කිරීම් අප අසා තිබුනත් ලස්සන වැඩි නිසා රටකින් පි‍ටුවහල් කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔමාර් මොර්කාන් කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන ලස්සනම තරුණයෙකි. එහෙත් සවුදි රජය විසින් එම තරුණයා ලස්සන වැඩි නිසා පි‍ටුවහල් කරල තියෙනවා. ඒ රියාද් නුවර ආගමික උත්සවයකට පැමිණි සිටියදී.

කාන්තාවන් ඔහුට උමතුවෙන් ආකර්ෂණය වීම හේතුවෙන් එරට මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.