Gossip

ලොව හොඳම අවන්හලේ සම හිමිකරු වූ ‘පිඟන් සෝදන්නා’

Hotel

ලොව හොඳම ආපන ශාලාව ලෙස සිව් වරක්ම නම් කෙරුණු ආපන ශාලාවේ සම හිමිකාරිත්වය එහි මුළුතැන්ගෙයි පිඟන් සේදූ පුද්ගලයාට ලබා දීමේ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වෙනවා.

කෝපන්හේගන් හි ‘නෝමා’ නමැති ආපන ශාලාවේ වත්මන් හවුල්කරුවකු වන හැට දෙහැවිරිදි අලී සොන්කෝ ආපන ශාලාව විවෘත කළ දා පටන් එහි සේවය කර තිබෙනවා. ගැම්බියාවේ සිට ඩෙන්මාර්කයට පැමිණි අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබෙනවා.

කෝපන්හේගන් අගනුවරට පැමිණීමට පෙර ගැම්බියාවේ ගොවියෙකු වශයෙන් කටයුතු කළ අලී එවක ඩෙන්මාර්කයේ වෙබ් අඩවියක් වෙත පවසා තිබුණේ පිඟන් සේදීම තම ජීවිතයේ මෙතෙක් ලැබුණු හොඳම රැකියාව බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.