Video

ඇමෙරිකානු තානාපති නටපු නැටිල්ලක්

ඇමෙරිකානු 7 වැනි නාවික බල ඇණි තුර්යවාදක කණ්ඩායමේ පෙරදිග කණ්ඩායම ඊයේ (09) රාත්‍රියේ ගාලු කොටුවේ උසාවි චතුරශ්‍රයේ විශේෂ සංදර්ශනයක් පැවැත්වුවා. මෙම සංදර්ශනය නැරඹීමට දේශීය විදේශීය ය පිරිස් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල පෙලේ නිලධාරීන්ද පැමිණ සිටියා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතූල් කේෂාප් මහතාය.

සිංහල ගීත කිහිපයක්ද මෙම ඇමෙරිකානු සංගීත ශිල්පිනියන් ඉතා හොඳින් ගායනා කරනු දක්නට ලැබුනා. සංදර්ශනයේ රසවින්දනයෙන් උන්මාදයට පත් ඇමෙරිකානු තානාපතිවරයාද ප්‍රේක්ෂක ජනතාව සමග විනෝද වී නටන අයුරුද මෙහිදී දක්නට ලැබුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.