Gossip

72 කෝටිපතියා නන්නත්තාර කරපු 31 නෝනගේ නිරුවත

කලකට පෙර නිල් චිත්‍රපටවල රඟපෑ Nong Nat නමැති 31 හැවිරිදි සුරූපී නිරුපිකාව Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වු අතර දින කිහිපයකට පෙර ඇය තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය නැවතත් අසභ්‍ය සඟරාවල පෙනී සිටීමට අවශ්‍ය බව පවසමින්.

අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත් වෙලා ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම හේතුවෙන් Nong Nat වෙත වැඩි අවධානයක් යොමු වී තිබුණා.

පසුගියදා ඇය නිරුවත් වීඩියෝ පටයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නැවතත් අසභ්‍ය සඟරාවලට පෙනී සිටීමට තීරණය කළ බවයි.

තවද තමන් එක්වරක් හෝ 72 හැවිරිදි සැමියා සමඟ ලිංගිකව එක්නොවූ බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ඒ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බව ඈ පවසා සිටියා.

කෙසේ වෙතත් නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවද, නැවත අසභ්‍ය චිත්‍රපටවලට රඟපෑමෙන් වළකින බවද නමුත් අසභ්‍ය සඟරා සඳහා පෙනී සිටීමට කැමති බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.