Video

අශියා ඕස්ට්‍රේලියාවේදී අඩි දහස් ගාණකින් බිමට පැන්න හැටි

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන නිරූපණ ශිල්පිණි අශියා දසනායක විසින් එරටදී Sky Diving නම් වූ ත්‍රාසජනක ක්‍රීඩාවක නිරතවන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

අඩි දහස්ගණනක් ඉහළ අහසේ සිට ඇය සගයෙකු සමඟින් මෙහිදී බිමට පතිතවන අතර එය කැමරාවේ සටහන්ව තිබුනේ මේ අයුරින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.