Video

ලෝක බලවතා තමන් කරන්න යන කථාව කාර් එකේදී පුහුණු වුනේ මෙහෙමයි

ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු පළවනදා පළමුවරට කොංග්‍රස් මණ්ඩලය ඇමතුවා.

ට්‍රම්ප් ජනාධිපති විදියට ගන්න ඇතැම් තීරණ විටෙක දැඩි ආන්දෝලනයට තුඩුදුන් කරුණක් වුණා.

කෙසේවෙතත් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය අමතා පැවැත්වූ පළමු දේශනයට පෙර සිය මෝටර් රථයේ සිට ඔහු කරන්නට යන කථාව පුහුණු වෙමින් සිට ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.