Gossip

අසේලටයි ප‍්‍රසන්නටයි යුධ හමුදාවෙන් තරු සහ ඔටුනු

සීකුගේ ප‍්‍රසන්නත් අසේල ගූණරත්නත් අපේ හමුදාවට බැදිල මේ රට රැක ගත්තු විරෝධාර රණවිරුවන් දෙන්නෙක්. ඒක මුලු ලෝකෙම දන්න කාරණයක්. අභිමාණවත් ශ‍්‍රී ලංකා යුධ හමුදාව ක්‍රිකට් ලොවට දායාද කල අසේලත් ප‍්‍රසන්නත් රට රකින්න අවි අතට ගත්තු දෑතින් දේශය දිනන්න ක‍්‍රිකටි පිත්ත අතට ගත්තෙ මේ රටේ අභිමාණය ගැන ලොවට කියන්න.

ප‍්‍රසන්නත් අසේලත් පහුගිය කාලය තුල පැවති තරගවලින් ඔවුන් අපේ රට වෙනුවෙන් ඔවුන්ගෙ දස්කම් විස්කම් ලෝකෙට ප‍්‍රදර්ශණය කලා. ඉතිං ඒ හේතුවෙන් මේ සුපිරි විරයො දෙන්නට ශ‍්‍රී ලංකා යුධ හමුදාව උසස් වීම් ප‍්‍රදානය කලා. ඒ ප‍්‍රසන්න බලලත් නිලධාරී 01 විදියටත් අසේල බලලත් නිලධාරී 2 හැටියටත්. ඉතිං මේ අති දක්ශ ක‍්‍රිකට විරු තරු දෙකට තව තවත් තරු ඔටුනු පදක්කම් ලැබේවායි අපි ප‍්‍රාර්ථනා කරනවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.