Video

රන්ජන්ගෙයි ඉන්දිකගෙයි පස් වලිය මුල ඉඳලා අගටම මෙතනින් බලන්න

රන්ජන් ඇමතිතුමයි ඉන්දික මන්ත්‍රීතුමයි පහුගිය දවසක පස් ප්‍රශ්නයක් මුල් කරගෙන ප්‍රසිද්ධියේ පස් කාපු සිද්ධිය දැන් මුළු රටම දන්නවා.

ඉතින් මේ වලියේ අග ඉදලා මුලටම වීඩියෝව අපි හොයා ගත්තා. මේ වීඩියෝ පෙළ නරඹද්දී ඔබට හිතේවි මොකද්ද වෙලා තියෙන්නේ කියලා.

කොහොම වුනත් අපිට හිතෙන්නේ රන්ජන්ගේ කටෙත් පස් ඉන්දිකගේ කටෙත් පස් කියලා තමයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.