Gossip

පාතාල නායක සමයංගේ දේහය නිවසට රැගෙන එයි

පසුගිය 27 වන දින වෙඩි තැබීමකින් මිය ගිය පාතාල නායක අරුණ දමිත් උදයංග පතිරණ නොහොත් රනාලේ සමයංගේ දේහය ඔහුගේ කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් පැමිනෙමින් සිටින අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

දේහයේ ජායාරූප පහතින් දැක්වේ.

image_2b78ddf77c image_493a97af95 image_c2520ca2a9 image_e14c712836 image_ec0ffb16a8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.