Gossip

නීතිඥ වෘත්තීය අතහැර ගණිකා වෘත්තීයේ යෙදෙන රූමත් යුවතිය

Claudia de Marchi

34 හැවිරිදි ඇය ක්ලව්ඩියා ඩි මාර්චි (Claudia de Marchi) නම් බ්‍රසිල ජාතික කාන්තාවක් වඩාත් හොද වැටුපක්, නිදහසක් සහ වෘත්තීමය තෘප්තිය උදෙසා සිය නීතීඥ වෘත්තිය අතහැර ගණිකා වෘත්තිය තෝරා ගත් යුවතියක් පිළිබඳව වාර්තා වෙනවා. ඇය බ්‍රසිලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව ඉතා දක්ෂ නීතීඥවරියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

නීතිඥවරියක් ලෙස කටයුතු කිරීමේදී ඇති වූ අතෘප්තිකර ජීවන තත්වය ඇයව මෙම තීරණය ගැනීමට පොළඹවා ඇති බව වාර්තා වේ. නීතීඥවරියක් ප්‍රමුඛ පෙලේ දේශපාලඥයින් සහ ව්‍යාපාරිකයින් අතර ඇති කරගත් සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමින් ඇය දැන් සිය සේවාව ඔවුන්ට සපයන අතර ඒ හරහා පසුගිය වසරේදී පවුම් ලක්ෂයක් ඉපයීමට සමත්වී තිබෙන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.

Claudia de Marchi 5-23 8-11

1-23 3DA53FBD00000578-4257282-image-a-21_1488019229780

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.