Video

ඔස්කා සම්මාන උළෙලේ අකරතැබ්බයක්

Oscars

89 වන ඔස්කා සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. එහිදී හොඳම චිත්‍රපටය ලෙස ඔස්කා සම්මානය හිමි කර ගත්තේ, බැරී ඩෙන්කින්ස් අධ්‍යක්ෂණය කළ Moonlight චිත්‍රපටයයි.

පළමුව හොඳම චිත්‍රපටය ලෙස La La Land චිත්‍රපටය නිවේදනය කෙරුණ ද පසුව එය Moonlight ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කෙරිණ.

එම අවස්ථාවේ ඔස්කා සම්මාන වේදිකාවේ දර්ශන පෙළක් පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.