Video

කඩුවෙල සමයන් ඇතුළු පිරිසක් ගමන්ගත් බන්ධනාගාර බස් රථයකට වෙඩි – 6ක් මරුට

Shoot

කඩුවෙල සමයන් නම් පාතාල නායකයා ඇතුළු කිහිපදෙනෙකු ගමන්ගත් බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. කළුතර උතුර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට වාර්තා වෙනවා.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය වී නැති අතර සිද්ධියෙන් අරුණ උදයශාන්ත පතිරණ හෙවත් සමයන් ඇතුළු 6 දෙනෙකු මියගොස් ඇති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.

මියගිය අය අතර බන්ධනාගාර නිලධාරියෙකුද සිටින බවට වාර්තා වෙනවා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකුද සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.