Video

ලංකාවට එන ලොව විශාලතම නෞකාව මෙන්න

Höegh Autoliners

මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Autoliners, මාර්තු මස මුල් සතියේදී හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබේ.

එම නෞකාව මුම්බායට හා චෙන්නායි වරායට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වන අතර මේ නෞකාව පාපන්දු පිටි 10ක් පමණ විශාල බවද සැලකේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.