Gossip

සීගිරිය උතුරයි – ලළනාවෝ කැළඹෙයි

සීගිරිය නරඹන්න එන සංචාරකයින්ගේ අඩුවක් නං කවදාවත් අපිට දකින්න බෑ. ඒ තරම්ම සංචාරකයන් පිරුනු ප‍්‍රදේශයක් තමයි සීගිරිය කියන්නේ. කොහොම උනත් මේ එන සංචාරකයින් සීගිරි අසිරිය විදිනවා වගේම ඒ අවට තියෙන ගහකොල අතරටද මුවා වෙන අවස්ථා මේ දිනවල දකින්න පුලූවන්. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ලබා දී තිබෙන වැසිකිලි හා කැසිකිලි උතුරා යාමට පටන් ගැනීමයි.

මේ හේතුවෙන් සංචාරකයින් පත්ව ඇති අසීරුතා නම් බොහොමයි. මේ වන විට සීගිරිය මොරගහමුල වැසිකිලිද වසා දමලා. මේ හේතුව නිසා සංචාරකයින්ට සිද්ධ වෙලා තියෙන්නේ කැලෑවට රිංගගෙන තම අවශ්‍යතා සිද්ධකර ගන්න. කොහොම උනත් සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මේ පලාතේ මෙහෙම තත්ත්වයක් උද්ගතවීම නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. සංචාරකයින් වෙනුවෙන් වෙන් වෙලා තියන මේ කැසිකිලි සහ වැසිකිලි උතුරා යාමේ තත්ත්වය උඩ සංචාරකයෝ ගෙවන අසීරුතාවය මේ ජායාරූප දැක්කම හැමෝටම හිතා ගන්න පුඵවන් වෙයි.

unnamed (1) unnamed (7) unnamed (6) unnamed (5) unnamed (4) unnamed (3) unnamed (2)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.