Video

පාරේ යන්න තියෙන බයික් රේල් පාරේ අරන් ගිය යතුරුපැදිකරුට වෙච්චි දෙයක්

bike Accident

රේල් පීලි අතර යතුරුපැදියක් සිරවීමෙන් අනතුරුව යතුරුපැදිකරුවෙකු වාසනාවකට මෙන් තම දිවි බේරාගන්න අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

යතුරුපැදියක් සිරවීමත් සමඟ එක්වරම දුම්රියක් පැමිණෙන අතර එහිදී යතුරුපැදිකරු තම යතුරුපැදිය රේල් පීලි මතින් ඉවත් කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා අනතුරුව ඇසිල්ලකින් රේල් පීලි මතින් ඉවතට පැන යන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.