Gossip

නිරෝෂන් දික්වැල්ලට තරඟ තහනමක්

Niroshan Dickwella

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කලේය.

පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී තත්වයක් හේතුවෙන් ICC ය විසින් මෙම තරඟ තහනම පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ තහනම සමඟ දික්වැල්ලට හෙට ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සහ මීළඟට පැවැත්වෙන එක්දින තරඟය අහිමි වනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.