Video

සිසුන්ට වද දුන් සිසුන්ට වෙච්ච දේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය දුන් එම පීඨයේ දෙවන වසර සිසුන් 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.