Video

සිංහයන් කැන්ගරුවන්ට ක්‍රිකට් එපා කරවයි

Australia vs Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ පැවතී දෙවන විස්සයි විස්ස තරඟය ඉතා තියුණු මුහුණු වරක් ගනු ලැබුවා.

ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අවසන් පන්දුවාරය තුල ලකුණු 14ක් ලබා ගැනීමට තිබුණා.

ඇන්ඩෘ ටේ විසින් යැවූ අවසන් පන්දුවාරය තුල ප්‍රවේගකාරී පිති හරඹයක් දියත්කල ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාරයේදී ලකුණු 17ක් ලබාගනිමින් තරඟ තුනකින් සමන්විත තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකරගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.