Gossip

දිල්ලියේ කැඩුම් බිඳුම් කාමරය

ඉන්දියාවේ නව දිල්ලි නගරයේ පිහිටා ඇති මුදලට තමන්ට රිසි සේ භාණ්ඩ කඩා බිඳ දැමීමට අවස්ථාව ලබාදෙන අපුරු ස්ථානයක් පිළිබඳව පසුගිය දින වල වාර්තා විය.

පුද්ගලයෙකු යම්කිසි මානසික අසහනයකින් හෝ ප්‍රශ්නයකට මුහුණ දුන් අවස්ථාවක තම ආතතිය මෙසේ පිට කරන බව ඔබ අසා තිබුනද එසේ කිරීමට හැකි මධ්‍යස්ථානයක් පිළිබඳව ඔබ අසා තිබුනාද? එසේනම් මෙම නවතම පුවත වාර්තා වන්නේ ඒ ගැනයි.

මෙම කාමරය තුලදී තමන්ට අවශ්‍ය වූ විට මුදල් ගෙවීමෙන් පසු බේස් බෝල් පිත්තක් හෝ ක්‍රිකට් පිත්තක් භාවිතයෙන් යන්ත්‍ර උපකරණ ආදියට පහර දී ඒවා කඩා දැමීමේ හැකියාව ඔබට ලැබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.