Gallery

බයික් මාරයා දෙකක් උස්සයි

bike accident

ඊයේ රෑ 9ට විත‍ර නුවනුයි දිසානායකයි මහරගහ වැව හන්දියට යන්න යතුරුපැදියට නැග්ගා. මේ දෙන්නගේ වේගයනම් පුංචි පහේ එකක් නෙමේ. යන්න වුනේ ටික දුරයි. වේගය පාලනය කර ගන්න බැරි වුනු යතුරුපැදිය පහල මහරගහ වැව හන්දියේ තිබුණු කොහොඹ ගහක වැදුණා.

මේක ලේසි පහසු හැප්පිලක් නෙමේ. දෙන්නට බරපතල තුවාල සිද්ධ වුණා. එක අයෙකු නොච්චියාගම රෝහලට ඇතුල්කලාට පස්සේ මිය ගියා. අනිත් කෙනා අනුරාධපුර රෝහලට ඇතුල්කලාට පස්සේ ජිවිතයෙන් සමුගත්තා.

මේ අනතුරින් මිය ගියේ 44 වියැති නුවනුත් 42 හැවිරිදි දිසානායකත්.

මේ පිලිබඳ නොච්චියාගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.