Video

ලෝක බලවතාව නිව්යෝර්ක් නගරය මැද ප්‍රසිද්ධියේම නිරුවත් කරලා

DONALD TRUMP

ලෝකයේ වැඩි දෙනා මේ වන විට කතා බහ කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනයි. මේ කියන්න යන්නේ ට්‍රම්ප් නිරුවත් වුණු සිද්ධියක් ගැනයි.

හිතාගන්නවත් බැහැ නේද ට්‍රම්ප් නිරුවත් වුණා කිව්වාම. මෙයා මේ ප්‍රසිද්ධියේම නිව්යෝර්ක් නගරයේදී තමයි නිරුවත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔන්න සැබෑ ජීවිතියේදී සත්‍යය ලෙසම නෙවෙයි මෙහෙම නිරුවත් වෙලා තියෙන්නේ. ඔහුව නිරුවත් කරලා කියලා කිව්වොත් නිවැරදී.

පසුගිය කාලයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී තමයි මෙහෙම ට්‍රම්ප්ව නිරුවත් කරලා තියෙන්නේ.

ඒ ට්‍රම්ප් විදියටම කිසිම වෙනසක් නැති වෙන්න පිළිරුවක් නිර්මාණය කරලා. හැබැයි ඉතින් කොස්සකට තියෙන්නේ මේ පිලිරුවේ ඇඳුම් අන්දලා නම් නෑ. කොහොම හරි මේ වන විටත් ඒක නිව්යෝක් නගරයේ තියෙනවා කියලා තමයි විදෙස් ආරංචි මාර්ග පවසන්නේ.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.