Video

ආක්ෂා සුදාරි දේශපාලනයට?

ගායන ශිල්පී ජූඩ් රොගන්ස් සහ රංගන ශිල්පිනී ආක්ෂා සුදාරි මැතිවරණයට තරග කරන දර්ශන මාලාවක් මේ වන විට රූගත කර තිබෙනවා. ඒ ජූඩ් රොගන්ස්ගේ “ආත්මෙදි පතන්නෙ නෑ ” නවතම මියුසික් වීඩියෝව සඳහායි.

හරි ක්‍රියේෂන් සමග නිර්මාණය කෙරෙන මෙම ගීතයේ තේමාවට අනුව දෙදෙනා ආදරවන්තයින් වන අතර පසුව වෙනත් දේශපාලන පක්ෂ දෙකකින් මැතිවරණයට පිවිසෙනවා.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.