Bollywood

ශාරුක් සනී එක්ක කෝච්චියට නගී රසිකයන්ට පොලීසියෙන් ගුටි – පුද්ගලයෙක් මරුට

බොලිවුඩයේ කිං ලෙස හැදින්වෙන ශාරුක් ඛාන් ප්‍රධාන චරිතය රගපාන Raees චිත්‍රපටයේ හෙට දිනයේ ලොව පුරා තිරගතවීමට නියමිතව තියෙනවා.

ඉතිං මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුත්තක් සදහා ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිල්ලිය දක්වා දුම්රියෙන් ගමන් කරලා තියෙනවා.

ඒ යන්න කළින් ශාරුක් සහ සනී ලියෝන් මුම්බායි දුම්රිය ස්ථානයට ඇවිත් තියෙනවා.

ඒ වෙලාවේ එයාලට ආදරය කරන රසිකයන්ගේ දැඩි තදබදයත් එක්ක පොලීසිය නීතිය අතට ගෙන දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.

එම ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට ද පත් වුණා.

මේ සිද්ධිය ගැන මුහුණු පොතේ ද වාර්තා වෙලා තිබ්බේ මේ විදිහටයි…

23_148522734124_1485227342

 

1_1485175541 2_1485175545 3_1485175546 4_1485175551 5_1485175553 6_1485175555

21_1485227338 22_1485227340 7-riteish_sidhwani_148517 8_1485178897 9_1485178901 10_1485186059 11-srk_at_vapi_1485186063 12_1485186067 13_1485227324 14_1485227326 15_1485227328 16_1485227329 17_1485227331 18_1485227333 19_1485227334 20_1485227336

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.