Technology

Samsung Galaxy S8 එන්න කළින්ම යයි

Smart Phone භාවිතා කරන හුගදෙනෙක්ගේ මීළග ලොකුම බලාපොරොත්තුව තමයි Samsung Galaxy S8 ජංගම දුරකථනය.

මේ දුරකථනය එළිදැක්වීම සිදුකෙරෙන්න තිබුනේ ලබන පෙබරවාරි මස 28 වැනිදා බාසිලෝනා හි  Mobile World Congress යන සමුළුවේදීයි.

ඒත් එදිනට Samsung Galaxy S8 ජංගම දුරකථනය එළිදැක්වීමට නොහැකි බව Samsung සමාගමේ ජංගම දුරකථන පිළිබද ප්‍රධානි Koh Dong-jin විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.