Political

හිටපු ජනාධිපතිවරයා හමුවීමට මහ ඇමතිවරු ගත් තීරණය

ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙල දෙස බලා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ න්‍යාය පත‍්‍රය තීරණය නොකරන බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්ද සිල්වා මහතා පවසනවා.

හික්කඩුවේ පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා ඊයේ මේ බව පැවසුවා.

මේ අතර හිටපු ජනාධිපතිවරයා හමුවීමට මහ ඇමතිවරු ගත් තීරණය ගැනත් එතුමන් අදහස් පළකලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.