gossip_bulletin

මත්තලට දැන්වෙලා තියෙනදේ

maththala airport

මත්තල කියන්නේ අපේ රටේ විකල්ප ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මේ දවස්වල කටුනායක ජාත්‍යන්රත ගුවන් තොටුපලේ ධාවන පථය දිවා කාලයේ අලුත්වැඩියා කරනවා.

ඒ නිසා ගුවන් යානා දැන් මත්තලට යනවා.

මේ දවස්වල මත්තල ගොඩක් කාර්යබහුලයි.

මත්තල ගුවන් තොටුපළින් ලැබුනු අලුත්ම දර්ශන තමයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.