Technology

එන්න තියෙන දුරකථනයක් ආපු දුරකථනයක් එක්ක කරට කර යයි

Smart phone වලට ආශා කරන අයට ඉදිරියේදී තවත් අලුත් දුරකථනයක් වෙළෙදපොළට එන්න තියෙනවා. ඒ තමයි HTC U Ultra.

මේ දුරකථනය වෙළෙදපොළට එන්න නියමිතව වෙලා තියෙන්නේ මාර්තු මාසයේදීයි.

ඉතිං HTC U Ultra දුරකථනය සහ පහුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ආපු Google Pixel XL දුරකථනය අතර තියෙන වෙනස්කම් එක්කරලා ලොකු තරගකාරිත්වයක් ඇති වෙයි කියලයි වාර්තා වෙන්නේ.

ඉතිං මේ දුරකථන දෙක අතර තියෙන වෙනස්කම් ඔයාලම බලන්නකෝ…

u-ultra-vs-pixel-xl-1 u-ultra-vs-pixel-xl-2 u-ultra-vs-pixel-xl-3 u-ultra-vs-pixel-xl-4 u-ultra-vs-pixel-xl-5 u-ultra-vs-pixel-xl-6 u-ultra-vs-pixel-xl-7 u-ultra-vs-pixel-xl-8 u-ultra-vs-pixel-xl-9 u-ultra-vs-pixel-xl-10 u-ultra-vs-pixel-xl-11 u-ultra-vs-pixel-xl-13 u-ultra-vs-pixel-xl-14 u-ultra-vs-pixel-xl-15 u-ultra-vs-pixel-xl-16 u-ultra-vs-pixel-xl-17 u-ultra-vs-pixel-xl-18 u-ultra-vs-pixel-xl-19 u-ultra-vs-pixel-xl-20 u-ultra-vs-pixel-xl-21 u-ultra-vs-pixel-xl-22

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.