Gossip

ඉන්දියාවේ ගුවන් යානාවල ගැහැණුන්ට වෙනම එකක්

ගුවන් යානාවලදී කාන්තා මගීන්ට වෙන හිංසා නවත්වන්න කාන්තාවන්ට පමණක් අසුන්ගත හැකි සාමාන්‍ය පන්තියේ මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළක් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ආසන හයකින් සමන්විත පළමු අසුන් පෙළ කාන්තාවන් සඳහා විතරක් වෙන්කරන්නයි පියවර අරන් තියෙන්නේ.

ඇතැම් මගීන් විසින් කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරනු ලැබ ඇති බවට වාර්තා පළ වීමත් සමග මේ තීරණය ගත බවයි එයා ඉන්දියා සමාගම පවසන්නේ.

විශේෂයෙන් ම තනිව ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න.

කාන්තාවන්ට මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වලින් ආරම්භ කෙරෙවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.