Gossip

සැම්සුන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා අත්අඩංගුවට

Samsung

ලෝක ප්‍රකට Samsung සමාගමේ ප්‍රධානියා වන Jay Y. Lee අත්අඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Jay Y. Lee ජනපති පාර්ක් ග්වේන් ගේ සමීපතමයකුට ඩොලර් මිලියන 36 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබාදීමේ චෝදනාවක් මතයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.