gossip_bulletin

ඇමති ජෝන් ජනාධිපතිවරණයක් ගැන කියන කතාව

2020 වනතුරු ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන නමුත් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරණයක් පිළිබඳ වැරදි මත පතුරවමින් සිටින බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද පෙරවරුවේ වත්තල ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.