Gossip

600කට අතවර කළ නරුම පුද්ගලයෙක් අත්අඩංගුවට

ඉන්දියා තුළ කාන්තාවන්ට තරුණියන්ට වගේම කුඩා ගැහැණු දරුවන්ට සිදුවන අතවර දූෂණ එන්න එන්නම වැඩිවෙලා කියන කාරණය ඔබ කවුරුත් දැනුවත් ඇති.

මේ විදිහට තවත් කුඩා ගැහැණු දරුවන් 600දෙනෙකුට අතවර කළ බව කියන වයස අවුරුදු 38ක පුද්ගලයෙක් දිල්ලි පොලීසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගත්තා.

අවුරුදු 14ක කාලයක් තුළ තමයි මේ පුද්ගලයා අදාළ දැරියන්ට අතවර කරලා තියෙන්නේ.

වෘත්තිය වශයෙන් ඇදුම් මසන්නෙකු විදිහට රැකියාව කරන මේ පුද්ගලයා දිල්ලි, උත්තරප්‍රදේශ්, රුද්රපූර් සහ උත්තරකාන්ද් කියන ප්‍රදේශවල පාසල් යන දැරියන්ව තමයි මෙලෙස අතවරට ලක්කර තියෙන්නේ.

 

tailor_molested_1_1484549 tailor_molested_2_1484549 tailor_molested_148454969

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.