Bollywood

සුපිරි නිළි ප්‍රියංකා හදිසියේ රෝහල් ගත කරලා

Priyanka Chopra

බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හදිසියේ රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

පසුගිය බ්‍රහස්පතින්දා රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් ප්‍රියංකාගේ හිස පෙදෙස වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අනතුරින් පසුව ප්‍රියංකා රෝහල ගතකර තිබෙනවා.

ප්‍රියංකාගේ පෞද්ගලික වෛද්‍යවරයාගේ තීරණයක් මත ඇයට විවේක ගන්නා ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ප්‍රියංකා විවේක සුවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.