Political

රහසිගත දූෂිත ගණුදෙනුවක් ගැන ගම්මන්පිල හෙළිකරයි

Udaya

හම්බන්තොට ආයෝජන කලාපයේ රහසිගත දූෂිත ගණුදෙනුවක් පවතින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා.

මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (12) හලාවත ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.