Gossip

යන සුපිරි වාහනෙන් බැහැලා ඇවිත් මනුස්සකම වෙනුවෙන් උදව් කරන මිනිසුන්

මිනිසුන් වෙච්චි අපි කවුරුත් අපි මනුස්සකම වෙනුවෙන් එකිනෙකාට උදව් උපකාර කරගන්න ඕනේ. ඒත් මේ වෙද්දි මනුස්සකම නැතිවෙලා කියලයි අපේ වැඩිහිටියෝ නම් කියන්නේ.

එහෙම කියන්න බැහැ කියන එකට එක පුංචි උදාහරණයක් විදිහට පහුගිය දවසක මහ පාරේ ගිය නැතිබැරි වයෝවෘද යුවළකට බාල තරුණ වැඩිහිටි කවුරුත් උදව් කරපු හැටි දැක්කාම හිතෙනවා.

ඒ වීඩියෝව පහතින් බලන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.